Go to. . .
| Mem. No |
Name | Period of Service | Expired | |
| 01 | 01 | Mr. Dhharma Gunasingha | 1958 -1990 | 2020.01.22 |
| 02 | 02 | Mr. Gunapala Wickramarathna | 1964-1969 | 2018.08.03 |
| 03 | 03 | Mr. S.Athukorala | 1969-1982 | 2006.11.18 |
| 04 | 40 | W.Wijepala | 1980-1990 | 1999.05.28 |
| 05 | 20 | Mrs.B.Manamperi | 1952-1972 | 1999.10.12 |
| 06 | 91 | Mr.M.Wimalasena | 1972-1993 | 2000.06.14 |
| 07 | 11 | <Mrs.L.L.De Alwis | 2000.11.08 | |
| 08 | 87 | Ms.W.V.A.Seelawathi | 1966-1998 | 2003.07.03 |
| 09 | 27 | Mr.J.P.Suriyarachchige | 1976-1987 | 2003.07.27 |
| 10 | 97 | Mr.M.C.Dasanayaka | 1962-1972 | 2003.09.18 |
| 11 | 35 | Mr.D.S.Senanayaka | 1954-1976 | 2003.12.20 |
| 12 | 07 | Mrs.Jenat Karunarathna. | 1964-1976 | 2004.06.05 |
| 13 | 58 | Mrs.H.Athukorala | 1970-1993 | 2004.08.30 |
| 14 | 31 | Rev.Ko Gunasiri | 1965-1988 | 2005.05.02 |
| 15 | 21 | Mrs.S.K.Pathirage | 1980-1990 | 2005.06.01 |
| 16 | 06 | Mrs.Susima Jayawardena | 1966-1987 | 2005.07.24 |
| 17 | 99 | Mr.V.Dayananda. | 1976-1981 | 2006.05.17 |
| 18 | 119 | Mrs.K.Wickramasingha. | 2006.06.16 | |
| 19 | 107 | Mr.Handun P.Wickramasingha | 1977-1980 | 2006.09.06 |
| 20 | 03 | Mr.S.Athukorala. | 1969-1982 | 2006.11.18 |
| 21 | 88 | Mr.J.Andrew Jayaweera. | 1952-1971 | 2006.11.25 |
| 22 | 74 | Mrs.K.P.C.Perera. | 1983-1996 | 2007.06.14 |
| 23 | 41 | Mrs.S.H.Wanigatunga. | 1975-1982 | 2007.12.19 |
| 24 | 30 | Mr.Percey E.Wijesuriya. | 1958-1974 | 2008.05.29 |
| 25 | 95 | Mrs.H.W.K.Fonseka. | 1971-1974 | 2008.09.26 |
| 26 | 96 | Mr.D.D.Amarasekara | 1974-1975 | 2008.11.14 |
| 27 | 10 | Mrs.M.Sumathipala. | 1971-1984 | 2009.06.27 |
| 28 | 150 | Mr.N.B.Perera. | 1951-1970 | 2009.07.02 |
| 29 | 183 | Mr.U.G.Punchihewa. | 2009.12.03 | <|
| 30 | 138 | Mrs.Vinitha Indrani Wijesinghe. | 1973-1977 | 2010.02.21 |
| 31 | 109 | Mr.P.A.S.De Silva | 1947-1961 | 2010.05.29 |
| 32 | 24 | Mrs.C.M.De Silva. | 1966-1982 | 2010.07.04 |
| 33 | 144 | Mr.E.P.Kularathne. | 1990-2005 | 2010.11.15 |
| 34 | 09 | Mrs.U.Makawita. | 1983-1990 | 2011.06.01 |
| 35 | 19 | Mr.L.A.D.P.Wijesingha. | 1958-1961 | 2011.06.02 |
| 36 | 26 | Mr.K.V.S.Siriwardana. | 1974-1987 | 2011.06.02 |
| 37 | 148 | Mrs.Dilishiya Sri Warnasingha. | 1984-1989 | 2011.06.05 |
| 38 | 70 | Mr.S.Kumarasingha. | 1979-1997 | 2011.09.18 |
| 39 | 60 | Mr.W.G.Epa | 1962-1975 | 2011.10.10 |
| 40 | 208 | Mr.W.Nigamuni. | 1985-2007 | 2011.12.04 |

නාලන්දා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ අංශයේ ගණිත ගුරුවරයෙක් ලෙස දීර්ඝ කාලයක් එම්. ආර්. රත්නායක සොයුරා සේවය කර ඇත. එමෙන්ම අප සංගමයේ කාරක සභිකයෙකු ලෙස වසර දහයකට වැඩි කාලයක් තම ශ්‍රමය කැප කර ඇත.

නාලන්දා විද්‍යාලයේ වසර ගණනාවක් ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති දයානන්ද විදානගම මහතා ව්ශ්‍රාම යාමෙන් පසුව අප විශ්‍රාමික සංගමයේ ක්‍රියාකාරී සමාජිකයෙක් ලෙස සිටියේය. 2026 අප්‍රේල් මස 30 වැනි දින දිවි සැරිය නිමා කලේය.

ඇය නාලන්දා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවනට ආදරණීය මෑණි කෙනෙක් මෙන් සෙනෙහසින් සහ ආදරයෙන් වසර ගණනාවක් සේවය කලාය.
2026.04.26 දින සිය දිවිසැරිය හමාර කලාය. ඔබට සුබ ගමන්.

නාලන්දා විද්‍යාලයේ දීර්ඝ කාලයක් සේවය කල ටී. එස්. සිල්වා මහතා 28-04-2026 දින අභාවප්‍රාප්ත වී ඇත. සොයුර ඔබට සුබ ගමන්.

නාලන්දා විද්‍යාලයේ දීර්ඝ කාලයක් සේවය කල ඩී. ඒ, ඩී. ජයසූරිය මහතා වයස අවුරුදු 87ක් ආයු වළඳා අභාවප්‍රාප්ත විය.
07-01-2026 දින නිවසේ දී ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු පස්වරු 3.15ට පූගොඩ ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදු කර ඇත. සොයුර ඔබට සුබ ගමන්.

නාලන්දා විද්‍යාලයේ වසර 24ක් ගුරුවරයෙකු, අංශ ප්‍රධානියෙකු සහ සහකාර විදුහල්පති වරයෙකු ලෙස සේවය කර 1986 දී විශ්‍රාම දිවියට පිවිසී ගුණදාස යාපා මහතා ස්වතන්ත්‍ර කෘති 3ක්ද පරිවර්තන කෘති 41ක්ද ප්‍රකාශයට පත් කර ඇති මහා කිවිවරයෙකි.
මහතාගේ නාලන්දා සේවා කාලය තුල නාලන්දාවේ සෑම කලා කටයුත්තක දීම ඔහුගේ කාව්‍යමය සිතුවිලි, කවි හෝ ගීත ලෙස එලි දැක්විනි.
සිය දිවි සැරිය 12-12-2025 වැනිදා අවසන් කල මහා කලාකාමී ගුරුවරයානෙනි. ඔබට සුබ ගමන්. .